hydroelectric power station
Thursday, April 30, 2015
උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය
උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය.....
අනංතවු සිතුවිලි
ගං දියෙන් පොදක්
ගෙන සරැසාර කෙත වපුරමි......
Your browser does not support JavaScript.
HYDROELECTRIC POWER STATION.
PRESIDENT COLLGE-AMBAGASDOWA.
SASINDU GRAPHICS
විදුළි බලාගාර
Electric power stations
ලංකාවේ බලාගාර ගත්කල විදුලිය නිෂ්පාදනය කරන ආකාරය එකම උවත් එම නිෂ්පාදනයට යොදා ගන්නා මාද්‍යය අනුව බලශක්තිය අනුව පරදාන වශයෙන් වර්ග කරයි.එන්පසු බලාගාර වර්ග කරනුයේ පරමාණය අනුව හා නිෂ්පාදනය කරන විදුලිබල පරමාණය අනුවද වර්ග කරයි. නමුත් ලංකාවේ ජාතික විදුලිබල පද්දතියම ගත්විට එය එකම බල පරබවයක් ලෙස කරියා කරයි.ඒ මන්ද යත් විදුලිය නිෂ්පාදනයේ සිට සම්ප්රේෂණය සහ බෙදාහැරීම. ඒ ජාතික විදුලිබල පද්දතියේ දෙයිනික වැඩසටහන්හි පරදානම අංගයන් තුන නම්,
GENARETION
TRANSMISSION
DISTRIBUTION
යන ඒවා මෙවෛන් පරදානම අංගයන් වෙයි. මෙම එක් එක් අවස්ථා වලදී විවිද කරියාවලින් කරියාකාරකම් සිදුකරමින් නිවසකට විදුලිය ලබාදෙන කාර්යම අප නොදන්නා පැතිකඩ පිලිබදව සොයා බැලීමට මින් එදිරියට බලාපොරොත්තුයවෙමි.
Home
Subscribe to:
Posts (Atom)